නව යුධ හමුදාපති ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්රිගෝ පත් කරයි
- 30 12 2024
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්රිගෝ මහතා අද(30දා) පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
