නව පොලිස්පති පැය කිහිපයකින්
පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය කිහිපය තුළ සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
"ජනාධිපතිතුමා පත්කිරීම ඉතා ඉක්මනින්ම කරාවි.කලබලයක් නැහැ. පොලිසියේ සේවාව සාමාන්‍ය පරිදි කරගෙන යනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. පොලිස්පති පත් කිරීම ඉදිරි පැය ගණනාව තුළ සිදුවෙනවා."
popular news
-
ජී අයි ඩී එන් විජේසිංහ Friday, 07 July 2023 12:12 PM
අපි විරෝධය ප්‍රකාශ කරහම දූෂන නැති නිලධාරියෙක්ම පත්කරයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

