නව ඇමතිවරුන්ට වැටුප් නෑ වරප්‍රසාදත් අඩු කරයි
නව ඇමතිවරුන්ට වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බවත් පත්වන අමාත්‍ය මණ්ඩලයේ වරප්‍රසාද අඩු කිරිමට තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
“අපි තීරණයක් ගත්තා ඇමතිවරුන් පත් කිරිමේදී ඇමති වැටුප් ලබාගන්නේ නෑ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම ඇමතිවරුන්ට තියන වරප්‍රසාද අඩු කරන්නත් අපි සාකච්ඡා කරලා දැනුම් දෙනවා කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි.”
popular news
-
Deepal Nirosh Thursday, 19 May 2022 09:33 AM
අනේ මන්ද, මේ විදියට ගියොත් තෙල් ගෑස් විදුලි ඩොලර් හිඟය මදිවාට ඇමති හිඟයකුත් ඒවි ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

