නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් මහත්මියත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.