නෝර්වීජියන් ජෙඩ් අති සුඛෝපභෝගී මගී ප්රවාහන නෞකාව අද (08දා) වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සිය ප්රථම ආගමනය සටහන් කළාය.
2006 වසරේ මගී ප්රවාහනය සඳහා දියත් වන මෙම නෞකාව මගීන් 2402 සඳහා ද කාර්ය මණ්ඩලය ද ඇතුළුව පුද්ගලයින් 3,590 ක් සඳහා ගමන් කළ හැකිය.
නෞකාවේ පළමු ආගමනය වෙනුවෙන් සිදුකල සමරුඵලක හුවමාරුව නෞකාවේ දී සිදුවිය.