ශ්‍රී ලංකා නාවික හමුදා සේවා පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා මැයි 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති යාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධික්ෂනය යටතේ පවත්වාගෙන යනු ලබයි.
ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෘෘප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුළු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ නිරෝධායනය අවසන් කිරිමෙන් පසු අද (6) දින මෙම පිරිස පිටව යන ලදි.