www.ada.lk
2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#srilanka #lockdownextension #lka — Kingsly Rathnayaka (@KingslyRathnyka) September 3, 2021
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#srilanka #lockdownextension #lka
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
අරවින්ද හා බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග, අරවින්දගේ මවගේ අවසන් කටයුතුත් අද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd