නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (27) ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.
හෙට ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වී වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාවත් අනුව නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබා දෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.