කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන්ට නොමිලේ ලබා දෙනු ලබන කිලෝ ග්‍රෑම් 50 බැගින් අඩංගු පොහොර මිටි 169 ක් කදිරවේලි හා වාකරේ ප්‍රදේශ වල නිවෙස් දෙකක සඟවා ගෙන අලෙවි කිරීමට සූදානමින් සිටි සිටි පුද්ගලයන් සිව් දෙනෙක් (5) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුර කියයි.
(4) වැනි දින රජයේ සහනාධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම පොහොර වී වගාව සඳහා ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු කර තිබිණි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වයස අවුරුදු 32 සහ 53 අතර පසුවන සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වාකරේ පොලිසිය වෙත භාර දී ඇත