නීතිවිරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා එහි තවත් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් ස්ථාන මාරුවීම් සිදුකිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් විසින් අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් සකස් කළ අසත්‍ය විනය සම්බන්ධ වාර්තා පොලිස්පතිවරයාට යොමුකර ඇති බවත් වාර්තා වෙයි.