නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් අරංගල ප්‍රදේශයේ දෙදෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි.
මාතලේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුගේ ආශ්‍රිතයින් දෙදෙනෙක් (16) දින වන විට වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළ බව නාඋල පොලිසිය කියා සිටියේය.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ආසාදිතයින් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරිමට නියමිත බවයි.
අද (16) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් දෙදෙනා මේ වන විට නාඋලින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 37 දක්වා ඉහල ගොස් තිබේ.
නාඋල - ඉන්දික අරැණ කුමාර