වැඩබලන පොලිස්පති ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව තෙවැනි වරටත් අවසන් වීම හේතුවෙන් මෙසේ තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කටයුතු කළේය.
