අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලක ඉහළ මාලයේ වවෘත කොටසේ ඊයේ සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙක් දක්වා වර්ධනය වී තිබේ.
අවුරුදු28 හා 33 වයස්හි පසුවන පුද්ගලයන් දෙදෙනෙක් මෙසේ මයගොස් ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මයගොස් ඇති අතර තවත් අයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරුවන් හා තුවාලකරුවන් මත්පැන් පානය කරමින් සිටින විට හෙල්මටයක් පැළඳ පැමිණි පුද්ගලයෙක් ටී.56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.