දෙමළ පක්ෂ නියෝජනය කරන ජනාධිපතිවරණ අපෙක්ෂකයා නම් කරයි
- 8 08 2024
- 12:11
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
උතුරු - නැගෙනහිර දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව නිර්මාණය කළ දෙමළ ජාතික මහා සන්ධානයේ ජනාධිපතිවරණ අපෙක්ෂකයා නම් කර තිබේ.
ඒ අනුව තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පී.අරියනේද්රන් මහතාව නම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
