දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
අද පැවැති පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී අමාත්‍ය වරයා විසින් එක්කරන ලද සංශෝධන මෙන්ම විපක්ෂය විසින් ගෙනෙන ලද ඇතැම් සංශෝධන ද එක් කිරීම සිදුවිය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රඇම ව්යුවස්ථා ප්රිතිසංස්කරණ අමාත්යක ගරු විජේදාස රාජපක්ෂ මහතා විසින් 2023 අප්රේුල් 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 21 සහ ජූලි 6 යන දෙදින පැවැත්විණි.