දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර වැඩිකරයි
- 5 01 2021
- 16:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගීන් වැඩිවීමත් සමග මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
අනිද්දා (07දා) හා 08 දා සිට මෙම දුම්රිය ගමන් වාර වැඩිකිරීම නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
