දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ විරෝධය
දුම්රිිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයන්තනය පරාජය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිතිය සන්ධානය කටයුතු කරන බව එම සන්ධානය පවසයි.
මේ අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දිනයේදී මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බවද වෘත්තීය සමිති සන්ධානය පවසයි.
popular news
-
JOSEPH de Silva Monday, 14 November 2022 07:47 AM
Best way is to break into different business units and sell the CGR to the private sector.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
