දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට ආණ්ඩුව මේ වන විටත් තීරණය කර ඇති බවත් එයට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්රියාමාර්ග ගන්නා බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. මේ පිළිබඳව ගන්නා ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව ඔවුන් අද දිනයේදී පැහැදිලි කිරිමට නියමිතව තිබේ.