දීපවාලී උත්සවය නිමිත්තෙන් ලබන අගහරුවාදා (21) දින ඌව පළාතේ හා මධ්‍යම සියළුම පළාත් සභා දමිල පාසල් වලට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර දීපවාලි උත්සවය ඔත්තෝබර් 20 දිනට යෙදී තිබීමත් සමග පසු දින දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් පැමිණිම අසීරුවන නිසා ඔත්තෝබර් 21 දින නිවාඩු දිනයක් බවට පත්කර තිබෙන අතර ඒ් වෙනුවෙන් හිලව් සැසිය ලෙස ඔත්තෝබර් 25 සෙනසුරාදා දින පාසල් පැවැත්වීමට නියමිතය.
ප්‍රසන්න පද්මසිරි/ෂේන් සෙනෙවිරත්න