දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුර 75000 ඉක්මවයි
- 20 02 2021
- 21:33
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 75000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 528ක් වාර්තාවීමත් සමගිනි.
ඒ අනුව එම පොකුරුවලින් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 75405ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
