මොරොන්ත ඔයේ දිය නාමින් සිටි අවුරුදු 16ක දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මොරොන්තඔයේ අලිපිල්ලම නාන මංකඩදී ඔහුගේ තවත් යහලුවෙකු සමග දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
මෘත ශරීරය පොල්ගොල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.