දිනයක් නෑ, වකවානුවක් නෑ, රාජපක්ෂවරු යළි නැගිටිනවා
දිනයක් වකවානුවක් පැවැසිය නොමැති බවත් රාජපක්ෂවරු නැවත නැගිටින බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද (12දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“දැන් කියනවා හැම වෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජපක්ෂවරු, මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා රටෙන් එළියට ගියා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී.
මේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු! රාජපක්ෂවරු! රෑ 2ට 3ට නැගිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.”
popular news
-
PAUL Friday, 12 August 2022 08:21 AM
OMG
Reply : 0 0
C.U. Friday, 12 August 2022 10:49 AM
දනගසා වදින්නම් සියළුම දේශපාලන කණ්ඩායම් එකට එකතුවී මෙම දේශය ගොඩනැගීමේ පෙරමුණකට එන්න පුරාරම් නොදොඩා , සියළු අය කල හරිය හොඳටම ඇති.
Reply : 0 0
K. ranaweera Saturday, 13 August 2022 05:39 AM
This Rajapakse stooge must be chained by snatched gold chain.
Reply : 0 0
Hubert Saturday, 13 August 2022 07:47 AM
Shit No The King
Reply : 0 0
Sunil Gamage Saturday, 13 August 2022 10:19 AM
Stop talking rubbish. All parliamentarians must get together make good plans implement the same to save the country from the crisis. Even the media should refrain from boosting personal figures. We need educated, foresighted, diligent and most importantly genuine representatives in the parliament. Especially cabinet must necessarily consists of such caliber people. Then only the country will flourish.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

