පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක තුන අතරින් පුත්තලම දිස්ත්‍රික්කයෙ පොල් වගාවට දරුණුම හානිය වන අලින් එල්ල විසින් එල්ල කරමින් ඇති බවත් ඒ සදහා තවමත් කිසිදු පිළියමක් බළධාරින් සිදුකර නොමැති බව පොල් වගාකරුවන් පවසයි.
පොල් වගාකරුවන් පවසන්නේ ගෙවී ගිය වසර දහය තුළ දී පමනක් වල් අලින් කඩා වැදි පොල් අක්කර දස දහසකට (10000)වැඩි සංඛ්‍යාවක් වනසා දමා ඇති බවයි.
මෙසේ අක්කර දස දහසකට වැඩි සංඛ්‍යාවක් වනසා දැමිමේන් පොල් ගස් සංඛ්‍යාව ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අහිමි වු බව වගාකරුවන් පවසති.
මේ හේතුවෙන් හේතුවෙන් රටට දැවැන්ත පොල් අස්වැන්නක් අහිමි වී ඇති බවද ඔවුහු කියති.
