පසුගිය වසර එකහමාරක කාලය තුළදී දිවයින පුරා පාරිසරික මෙහෙයුම් තීව්ර කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
පාරිසරික වැරදිවලට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග 2590 ක් ගෙන ඇති බව ද ඒ මහතා කියා සිටියේය.