දමිතා බලන්න සජිත් යයි
ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් ඊයේ (7දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසා බැලීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8දා) කොටුව පොලිසියට පැමිණියේය.
popular news
-
Agampodi Upali De Silva Thursday, 08 September 2022 10:15 AM
You are trying to destroy the peace and economy of the country by doing these foolish work. Even when you will be the Head of the Government they with University Unions would do the same sabotage actions and work. Do not try to a popular figure by visiting these culprits, not given them any excuses for their work against the law and peace in the country. Be a leader with examples rather than go behind guys who were at prison and enhance your popularity. At the end you will be ending up with only 2-3 seats at the next election and UNP will be coming tp power back again. Still you can help your leader Ranil to rescue the economy. He is alone at present with out you and your guys support
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

