දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දුම්රියෙන් ප්රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ආයතනික මට්ටමෙන් ලියාපදිංචි නොවූ මගීන් ජුනි 10 වන දාට පෙර එම කටයුතු අවසන් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

-
Gayan Pitigala Tuesday, 02 June 2020 01:22 PM
එයාලම තමා රෙගිස්ටෙර් නොකර තියන් ඉන්නේ. කතා කරාම එක එක ඒවා කියනවා. හරි ක්රමවේදයක් නැහැ. උදේට ටෝකන් එක ගන්න ගියාමත් එහෙමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
