හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හට ප්රකාශයක් ලබාදීම සඳහා අද (19) දිනයේ ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමක් සිදුකර තිබුණු අතර ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතීඥවරයෙක් ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.
එහිදි ඔහු සඳහන් කරනුයේ අදාල කරුණ සම්බන්ධයෙන් පිටු 7 කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්රස්ත විමර්ශන කෙට්ඨාසය වෙත ඉදිරිපත් කල බවයි