මාර්ගයේ අනාරක්ෂිත බව නිසා ඉකුත් දින 2 ක් වසා තැබූ දුන්හිද දියඇල්ලට ප්රවේශවන මාර්ගය අද උදේ (22දා) යළිත් විවෘත කළ බව ආපදා කළමණාකරක බදුල්ල දිස්ත්රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පරේයෙෂණ ආයතනයේ නිලධාරින් කළ පරීක්ෂාවකින් පසු මෙම පියවර ගෙන තිබේ.
පාලිත ආරියවංශ