ශ්‍රී ලංකාවෙන් ගතවූ දින 10ක කාලය තුළදී කොවිඩ් මරණ 1645ක් වාර්තා වී තිබේ. මෙය දින 10ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වෙයි.
අගෝස්තු 10 දා සිට අගෝස්තු 19 දා තෙක් මෙම කොවිඩ් මරණ 1645 වාර්තා වී තිබේ.
මරණ වාර්තා වී ඇති ආකාරය
අගෝස්තු 10 - මරණ - 124
අගෝස්තු 11 - මරණ -156
අගෝස්තු 12 - මරණ - 155
අගෝස්තු 13 - මරණ - 160
අගෝස්තු 14 - මරණ - 161
අගෝස්තු 15 - මරණ - 167
අගෝස්තු 16 - මරණ - 171
අගෝස්තු 17 - මරණ - 170
අගෝස්තු 18 - මරණ - 186
අගෝස්තු 19- මරණ - 195