වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල් රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමිමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.
ඒ සුම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි.