දංකොටුව නගරයේ පන්නල මාර්ගයේ ප්ලාස්ටික් වෙළද සැලක 25 රාත්රියේ හට ගත් ගින්න අසළ පිහිටි පුද්ගලික බැංකු ශාඛා වෙතද පැතිරි ගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසයි.
ප්ලාස්ටික් වෙළඳසැල් කිහිපයක හටගත් ගින්න ගින්න තවත් වෙළද සැල් කිපයකටද බරපතල හානි කරමින් පැතිරි ගොස් තිබේ.
ගින්නත් සමග ප්රදේශයේ විදුලිය ද විසන්ධි විය. ගින්නට හේතුව හෝ ගින්නේ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.