නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැපීමට ගිය පුද්ගලයෙකු එම ගසෙන් වැටී මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
අනතුරට ලක්වූ පුද්ගලයා රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි බවද පොලීසිය පවසයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා