ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කල තැපැල් සේවක වෘත්තිය ක්‍රියා මාර්ගය 21 වන දින දක්වා කල් දැමු බව තැපැල් වෘත්තීය සමිති සදහන් කරයි
සේවකයින්ට අතිකාල ගෙවිමේදි සිදුවන කප්පාදු කිරිමටවලට එරෙහිව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරිමට සැලසුම් කර තිබූණි
වෘත්තිය සමිති නියොජිතයින් හා තැපැල් බලධාරින් සමග ඊයේ(15) පැවැති සාකච්ඡාවෙදි අදාල ගැටළුපිලිබදව විෂය භාර අමාත්‍යංශ බලධාරින් සමග සාකච්ඡා කිරිමට අවස්ථාව ලබා දෙන බවට බලධාරින් පොරොන්දු බවද පෙන්වා දෙයි
මේ අනුව අදාල සාකච්ඡාව 21 වන දින පැවැත්විමට තිරණය කල බවත් එතෙක් වෘත්තිය ක්‍රියා මාර්ග අත්හිටු බවද සදහන් කරයි