151 වැනි ළෝක තැපැල් දිනය අදට (09) යෙදී ඇති අතර ඊට සමගාමීව එහි ජාතික සැමරුම් නිළ උත්සවය විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැත්වුනා.
ඒ අතර තැපැල් සේවකයින් අතිකාල දීමනා වංචාකාරීව ලබාගත් බවට තැපැල්පති විසින් සිදුකල ප්‍රකාශයට විරෝධතාව දක්වා, අද දිනයේ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සේවකයින් කළු පටි පැළඳ සේවයේ නිරත වුනා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය