තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි
- 14 03 2021
- 21:21
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 527ක් දක්වා වර්ධනය වී තිබේ.
වැලිගම පදිංචි 73 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම හා කොවිඩ් නියුමෝනියාව මරණයට හේතු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
