තවත් කොවිඩ් ආසාදියින් 226ක්
- 11 12 2020
- 19:59
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් ආසාදියින් 226ක් හඳුනාගෙන ගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 762ක් වේ
ඒ අනුව, මෙරට දී හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 31,375කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
