තවත් කොරෝනා ආසාදිතයින් 40ක්
- 19 10 2020
- 19:15
- {{hitsCtrl.values.hits}} views
- ..
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඉන් 19ක් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 21 දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින්ය.
ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,162ක් වෙයි.
මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA Whatsapp / Viber / Telegram Group එක හා මෙතනින් එකතු වන්න
Whatsapp - click here Viber - click here Telegram - click here
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
