තවත් ආසාදිතයින් 22ක්
- 1 09 2020
- 11:21
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිත ගණන 3071 ලෙස ඉහල ගොස් තිබේ.
ඔවුන් සියල්ල කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයවලුන් බවට වාර්තා වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
