තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබයි
- 27 08 2020
- 13:56
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 2830 දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
