තවත් 332කට පූර්ණ සුවය
- 3 11 2020
- 14:48
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් වෛරසය ආසාධිත තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 5581ක් දක්වා ඉහළ ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
