www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අද (31දා) ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
එසේ පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය නීනී කිසිවක් පිළි නොපදමින් දිය නාමින් විවිධ ජල ක්‍රීඩා කරමින් හැසිරෙන්නට වුයේ තවත් කෝවිඞ් රැල්ලකට කඩිනමින් අත වනමින්ය.
සමහරු යතුරු පැදි සහ ත්‍රීරෝද රථ පිටවානේ පාර ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් අනතුරුදායක ක්‍රීඩා වල ද නිරතව වූහ. සාමය කඩවන ලෙස ආරවුල් කර ගනිමින් සිටි කණ්ඩායම් ද ඒ අතර විය.
පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගේ අවවාද නොතකමින් බිමත් පුද්ගලයන් අතර ගැටුම් කිහිපයක් ද ඇතිවිය. වැඩිහිටි, තරුණ සහ බාල යන වයස් කාණ්ඩවල කාන්තා පිරිමි මෙසේ දහස් ගණනක් පැමිණ සිටියහ.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd