ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 103ක් ඊයේ දිනේයේදී තහවුරු කර තිබේ. මෙම මරණ 103ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12125ක් දක්වා වර්ධනය විය.
ඊයේ තහවුරු කළ මරණ අතරින් අවුරුදු 30ට අඩු මරණ 02ක්, අවුරුදු 30-59 අතර මරණ 24ක් හා අවුරුදු 60ට වැඩි මරණ 77ක් වාර්තා වී තිබේ.
මරණ අතරින් කාන්තා මරණ 47ක් හා පුරුෂ මරණ 56ක් වාර්තා වී තිබේ.