ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 204 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 50 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 149 දෙනෙකු අයත්.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළ ගොස් තිබේ.