ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 192 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 36 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 156 දෙනෙකු අයත්.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.