කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ඉගෙනුම ලබන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය දි රන් පදක්කමක් හිමිකරගත් තරුෂි කරුනාරත්න සිසුවියන්ගේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කරකරගැනීම සදහා රුපියල් 2,600,000 මුදල් ත්‍යාගයත් පොලොන්නරුව අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් පිරිනමන ලදී .
පොලොන්නරුව අරලිය හෝටලයේ දි පැවැති මෙම උත්සවයට කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ විදුහල්පති එස් .එම්.දිනේෂ් උදිත බණ්ඩාර ක්‍රීඩා පුහුණු උපදේශක සුසන්ත ප්‍රනාන්දු යන මහතුන් ඇතුළු ගුරුවරුන් ද රන්පදක්කම හිමි කරගත් තරුෂි කරුනාරත්න සිසුවියඇතුළු පාසල් සිසුන් 100 දෙනෙක් පමණ සහාභාගිවිය.
බකමුණ සරත් නිශ්ශංක
