www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
අද කොළඹ ලිප්ටන් වටරවුම ආශ්රිතව මෙම විරෝධතාව පැවැත්වීය. ජනතාවට ඉඩම් ලබාදීම වෙනුවට සංචාරක ව්යාපාරයට, කර්මාන්තශාලාවලට, මහ නගරලට හා සමාගම්වලට ඉඩම් දීමට වේගයෙන් කටයුතු කරන බවත් ඔවුන් පවසයි.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd