අද (31) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය වි ගිය මුළු පිරිස 11,483 දෙනෙකු වේ.
එසේම අද (31) දිනය වන විට ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුළ පුද්ගලයින් 5,087 දෙනෙකු නිරෝධායනය වෙමින් පවති.
අද දිනය තුළ ත්‍රිවිද හමුදා වෙතින් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 231 දෙනෙකු PCR පරික්ෂණ සිදු කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.