කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් හැකි ඉක්මනින් තමාට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගන්නා ලෙසටයි ඔහු පවසා සිටියි.
මේවන විට වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණවලින් සියයට 70ක් 80ක් පමණ කිසිදු එන්නතක් ලබා නොගත් අය බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.