තරුණ තරුණියන් කොරෝනා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්
තරුණ තරුණියන් කොරෝනා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
සමාජයේ වැඩිපුරම සක්‍රීය කොටස තරුණ ප්‍රජාව බවත් තමාගේ ආරක්ෂාවට මෙන්ම පවුලේ අයගේ ආරක්ෂාවටද එන්නත ලබාගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
-
Lelwala Tuesday, 05 October 2021 02:42 AM
හම්බන්තොට දිස්ත්‍රික්කයට කිසිම හේතුවක් නොමැතිව ෆයිසර් එන්නත ලබා දුන් නිසා අනෙක් දිස්ත්‍රික්කවල සිටින සියලු තරුණ තරුණියන් ෆයිසර් එන්නත හැර වෙනත් එන්නත් ලබා ගැනිමට මැලි කමක් දක්වයි. මේ ප්‍රස්න වලට හේතුව ඔබ තුමාල එන්නත් කරනය දේශ පාලකයින්ට ඕනැ විදියට ඔබ තුමාල තින්දු තිරන ගත් නිසාය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
