තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් නැගෙනහිර, ඌව හා දකුණු පළාත් හා රත්නපුර, කළුතර, නුවරඑළිය, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. මෙම අනතුරු ඇඟවීම හෙට (16දා) පෙරවරු 8 තෙක් වලංගු වෙයි.